Font size:
රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි // කාන්සියට කවිත් ලියන හිතුන විටදි බණත් අහන // දුක හිතුනම හොරෙන් අඬන පෙම්වතා මමයි .... පෙම්වතා මමයි රංචු ගැසෙන .... ඉඳල හිටල රංඩු කරන නුඹෙ කඳුළට හිතින් හඬන // නුඹ නැතිවම බැරි නුඹේම පෙම්වතා මමයි .... පෙම්වතා මමයි රංචු ගැසෙන ....
Singers
Data
Last updated May 2026