සාදේ ඇරඹෙන්නා (මල් Bucket Song - පොදු ටෙලිනාට්‍ය ගීතය)
Saade Arabenna සාදේ ඇරඹෙන්නා (Mal Bucket - Podu Teledrama Song)
Music: නිමේෂ් කුලසිංහ Lyrics: කුසල විදානපතිරණ
Font size:
සාදේ ඇරබෙන්නා තාලේ අල්ලා කාලේ හොද හින්දා පෝරුවක් තනා...// තිතට හරියනම හදහන නිසයි වටින සතුට වෑහෙන්නේ තුන්ලොව පුරා සදට සද හමුවෙලා රගදී හද සන්තෝසෙන් - අද නටමී මල් කලබක් වී කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි අද සිරියහනේ...// ප්‍රේමයේ හීන වැස්සේ පෙනෙනවා කුමරු මත්වී කුමරියද ආදරෙයි ඒ හිනාවේ සැගවිලා ඇති කතා යාවෙති හිතට හරියනම හදහන නිසයි වටින සතුට වෑහෙන්නෙ තුන්ලොව පුරා සදට සද හමුවෙලා රගදී හද සන්තෝසෙන් - අද නටමී මල් කලබක් වී කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි අද සිරියහනේ රගදී හද සන්තෝසෙන්......////