සිරි ඝටීකාර
Siri Gatikara
Music: නවරත්න ගමගේ Lyrics: ජයන්ත චන්ද්‍රසිරි
Font size:
සිරි ඝටීකාර සෑ රජුන් නමදිම් පුන්යර්තින් සරණා බුද්ධ පරායන සාධු ජන සරණ (මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ...//) කස්සප බුදු සසුනේ උවසුත් අගතැන් දැරූ ජෝතිය සකි වෙත මිටිනේ දහම් මගට හැරලූයේ ඝටීකාර වත දියග පතල වන උතුම් සෑ රජුන් උදම් උදම්.. උදම්.. (සාදුකාර දී වැඳ මුහුලත්...//) දිව පසඟ තුරු නැගෙයි.. නැගෙයි දිව මදාරා වසී.. වසී කලන මිතුදම් දැනෙයි ගැඹුරු දහමක් ඇසෙයි ඝටීකාර උවසුන් නික්මී (බඹ ලොව පහලව වෙසෙයි...//) (භාවනා භූමියයි සජ්ජන ඉනිමේ...//) (අවදාත කසිනයයි මේ...//) සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්....