Font size:
අද හැඬුවා ඇති හෙට හිනැහෙන්නට පිසගමු අපි කඳුළු හෙට හිනැහෙන්නට කෙළෙස ද ඔබ මම බිඳ දා ලොව පවුරු // මිණි මුතු හිඟ කම නපුරක් වන වග පෙම් සිත් නැත දන්නේ මිනි මුතු නොව දෙවි කමකට සමවයි පෙම් සිත් බැඳ ගන්නේ අද හැඬුවා ඇති .... සියුමැලි හදවත් රිදවා හිනැහෙන කිම මේ ලොව දරුණු වැටහෙන්නේ නැති අප සිත් බොළඳලු පවසයි ලොව කරුණු අද හැඬුවා ඇති ........
Singers
Data
Last updated May 2026