Font size:
මගේ සඳ ඔබ සිතූ සඳ කිම වළා රොදකින් සැඟවිලා සරා සඳ ඔබ කියා සිතුවද අමාවක දී දිය වෙලා // නුඹේ කවි මම එදා කවු නුඹ ලියැවුනේ නැති කවි වෙලා මගේ හිමි සඳ කියන් කිම අද අහිමි හිමි වී සැඟවිලා තනි රකින්නට තාරුකාවක් මගේ තුරුලේ සඟවලා තවත් කඳකට තනි රකී නුඹ එසඳ ළඟ තරුවක් වෙලා මගේ සඳ ඔබ ....
Singers
Data
Last updated May 2026