Font size:
මට හංඟ හංඟ හැංඟිලා ගිය කාලය ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම මේ ආදරේ ද ආදරේ බව නොදැනුන හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ මම ආදරේ කියා කියන්නද සදහටම... හීනෙන් ඇවිදින් කොඳුරනවා මතකය හිත අග අමුණනවා කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා මුමුණනවා... මුමුණනවා... මුමුණනවා... මේ ආදරේ ද ආදරේ බව නොදැනුන හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ මම ආදරේ කියා කියන්නද සදහටම... හීනෙන් ඇවිදින් කොඳුරනවා මතකය හිත අග අමුණනවා කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා මුමුණනවා... මුමුණනවා... මුමුණනවා...