Font size:
ඉස්සරින් තරං පුරන් කුඹරු නැත ඉස්සරින් තරං කප්පරක් තරං වරං අරන් එන රත්තරං තොරණ් // වැව ගාව රජ දහනෙ දඟකාරියේ හිත තාම නුඹ ගාව තනනානනේ // ජේත්තු නෝනේ ජේත්තු නෝනේ වාත්තුවක් මගෙ හර්දේ තේක්ක මාමේ තේක්ක නැන්දා කේන්ති ඇයි ගත්තේ // ඉස්සරින් තරං ....// සිරියාවි සිප ගන්න බිය දෙයි හදේ ගම්බාරේකම ගන්න අත දෙන් ලදේ // ජේත්තු නෝනේ ....// ඉස්සරින් තරං ....// දොළ ගාව තල හෙනේ තනි වෙන්න නං හැමදාම එනවාද වැහිලා හොරෙන් // ජේත්තු නෝනේ ....//
Singers
Data
Last updated May 2026