Font size:
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමයි බිඳුණුදා පූජාව ප්‍රේමය ඔහුගෙ ආගම වෛරයයි පහන් ටැඹ දල්වනු ලැබූයේ පහන් ටැඹ හිමිකාරයා එහෙත් ඒ එළියෙන් දිනන්නේ සමුදුරේ නැව් කාරයා අසනු කෙලෙසේ පහන් ටැඹකින් එළිය කෙනෙකුට භාර වෙයි එතැන් සිට කඳුළක්ව එන්නේ උරුමයයි ඒ වෛරයයි
Singers
Data
Last updated May 2026