තනි වී සිටින්නයි මා
Thaniwee Sitinnai Ma (Remix)
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
මගේ පාළු ලොකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා... තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කියූවත් නෑ සවන් යොමු කළේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ... ඔබේ චේතනා අගනා මා සිත දනී අවට ලොකයේ බැලුම් විස කටු වැනී ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී... තනි වී සිටින්නයි...