නැලවෙන සුළගක් සන්සුන් සිතකට
Nalawena Sulagak Sansun Sithakata
Font size:
නැලවෙන සුළගක් සන්සුන් සිතකට හිරිහැරයක් වෙයි නම් තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ මම හිමිහිට යන්නම් සද මල් සිපගෙන එන මද සුළගට මමත් ආදරෙයි නම් ලස්සන ඇස් දෙක දිහා බලාගෙන සිතිවිලි නලවන්නම් රෝස දෙතොල්පෙති සිනා සලනවා මල් සුවදකට දැනෙයි පෙම්බර මිහිර දිදී හාදු අරන් මග බලා ඉන්නවා එ ්මල් සුවද දිදී මගෙ මල් කුමරියනේ සමාවෙන් ඔය හිත රිදුනාම් නොඉදුල් පෙම සිහිවී චුට්ටක් පමා වැඩියි දයාවන්ත රන්වන් සමනලායේ කළුදුල් පෙම සදකි සදවත මම සිඹිමි නැලවෙන සුළගක් .....
Data
Last updated May 2026