Font size:
හවස පන්තියට සුවද අරන් එන පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම// මගේ හිතේ තිබුණු ලෙන්ගතු..... ආදරයෙ රතු මල් පොකුරු..... හසුන්පතක ලියවුනා මුදු..... අමතක වෙන්නැ ඔයා සුදු.....// හවස පන්තියට සුවද අරන් එන පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම පලා අදුර නැගේන සදක් වි.... සෙනෙහස ඔබ අරගෙන එවි..... රෝස පොකුල පාට වැටෙවි... හිනා වෙන්න අහිංසකාවි... හවස පන්තියට සුවද අරන් එන පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම
Singers
Data
Last updated May 2026