Home/Songs/රන්වන් පුන්සඳ

රන්වන් පුන්සඳ

Ranwan Punsanda

Font size:
ල ල ලා ලා හෝ හෝ හෝ හෝ
ල ල ලා හෝ හෝ හ්ම් හ්ම්

(රන්වන් පුන්සඳ පායාලා - මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්රමබෝධ වී ගියා)//
අම්මා ආලේ රහ  ආලේ රහා//

කෝකිලා හැඬුවා ගීතාකා දෙඩුවා//
දිස්නේදේ රන්තරු පරදි - විහිදි යන රස්නේ කාන්තී//
මම මාගේ වීණාව වයම් සදා
අම්මා ආලේ රහ  ආලේ රහා//

ගන්තෙරේ රැල්ලේ සිත සුදු වැල්ලේ//
ගංගාදිය ඉවුරේ හැපිලා - නාදය දේ පෙණපිඬු නගලා //
මම මාගෙ මණමාලි සොයමි සදා
අම්මා ආලේ රහ  ආලේ රහා//

හෝ හෝ හෝ

රන්වන් පුන්සඳ පායාලා - මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්ර බෝධ වී ගියා //
අම්මා ආලේ රහ  ආලේ රහා//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.