Font size:
ඔබේ සෙවණ මට නිවනක් යගේය යන සිතුවිල්ලත් මගේ හිතේ තිබු හින්දයි මේ තරහට ලතැවිල්ලක් පවස නිවන දිවි රැක දෙන නිමල සිහින් දිය දහරම // සැඩ බොර වතුරක් වන බව හිතුනේ නෑ මට කිසි දින ... ඔබේ සෙවණ ගිමන නිවන සිහිල සදන සුවඳ මන්ද මාරුතයම // සැඩ සුළි සුළඟක් වන බව හිතුනේ නෑ මට කිසි දින .... ඔබේ සෙවන ....
Singers
Data
Last updated May 2026