Font size:
ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් කිසිවක් කියන්නේ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇති මුත් ලමාතැනී මම ඔබට ලියු හොර ලියුම් අපරාදේ කුලී ගෙදර තාමත් මට හෙවනයි තනිකම සින්නකර නිවනයි ...// නුඹ ලැබුනානම් නෑ මේ ලෙඩ දුක් කසාය නොව මම අද බොන්නේ සරුවත් ආයෙත් මොනවත්..../ කළදක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්...// පලදෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් ආයෙත් මොනවත්..../ කසාය නොව මං අද බොන්නේ සරුවත් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් නුඹට ලියු හොර ලියුම් අපරාදේ ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්