බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
Bindu Ihena Pinne Arunu Ude
Font size:
බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ මන්ද ඔතැන කවුදෝ රහස් කතා බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ // ඇයි මුවා වෙලා කෙකටිය සිනාසලා // ඔය ආලවන්ත වූ අය නේදෝ බිංදු ඉහෙන පින්නේ .... පුරුවෙ පින පැලදී ඉන්නට හිත බහදී // නුඹට මට වගේ නැතුවත් වරම් නගේ // නැහැ නෝක්කාඩු මේ හිත මාගේ බිංදු ඉහෙන පින්නේ ....
Singers
Data
Last updated May 2026