Font size:
(පෙර කාලේ බාලොලි බාලේ මා සිත් අරනේ පිපි මලේ මුදු සුවදේ මුසු වූ නිබදේ එක අත්තක පිපි මල් වගේ....//) සසරේ සදා බැඳිලා මෙසේ... මා දෑස වාගේ මා රකිමී නගේ...... සැමදා ජීවන මංසලෙ සොහොයුරු දමින් බැදී මිනිමුතු මවාලු මාවතේ කිරුලක් සදන්නෙමී.... පෙර කාලේ...... ඔබගෙ දිවි මග රන් තරු පෑලක් මවා කියා සඳරැස් ලතාවෙ මෝදු වී ආලොකයක් වෙමි...... පෙර කාලේ.......
Singers
Data
Last updated May 2026