Font size:
ශ්‍රී පා පුදාළා... ආසිරි වේවා... ආලෝකේ.. මේ ලෝකේ ... සෑසි තුන් ලෝකේ - ප්‍රදීප වේ ලෝකේ දුකින් මිදීලා - සොයා යමි මා ශ්‍රී පා ආලෝකේ සෑසි තුන් ලෝකේ.... ( ජීවිතයෙහි අනාථ වීලා මා හිරිහැර වින්දා මා දුක් වින්දේ - ඉවසා වුන්නේ දරු සෙනෙහස හින්දා )...// සෑසි තුන් ලෝකේ... ( සිත්‍රී රත්නේ අනර්ග රත්නේ පතිවුගා ධර්මේ මේ සිල් ධර්මේ - ජයගෙන දෙලෝ යුක්තිය හා ධර්මේ )...// සෑසි තුන් ලෝකේ... ( මේ සළු පළඳා මා එන ගමනේ නෑ හද සන්තාපේ අම්මා වරුණේ - නිවන් දකින්නේ පැතුවේ සංසාරේ )...// සෑසි තුන් ලෝකේ...