Font size:
රිදවනා ජීවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ කෙරුවා නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා එනතුරා නුඹ මග බලන් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා... මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිදනා හුස්මකින් ළග රැදුණා මේ තරම් කල් ජීවිතේ උන් පාලුවක් දැනිලා ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිදනා හුස්මකින් ළග රැදුණා රිදවනා ජීවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ කෙරුවා නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා එනතුරා නුඹ මග බලන් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා...
Singers
Data
Last updated May 2026